රොනාල්ඩෝ සිය පෙම්වතියට බොරු කළා යැයි නිරූපිකාවකගෙන් චෝදනා

  👤  2838 readers have read this article !
By mawbima 2017-12-14

පාපන්දු ක්‍රීඩාවේ සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසර දෙකක කාලයක් හොර රහසේ තමාව ඇසුරු කරමින් ඔහුගේ පෙම්වතියට වංචා කළේ යැයි සුපිරි නිරූපිකාවක් වන නටාචා රොඩ්‍රිගස් අනාවරණය කරනවා. ඇය සඳහන් කරන පරිදි ඇය රොනාල්ඩෝගේ නිවෙසේ සෑම කාමරයකම ඔහු සමඟ පෙම් සුව විඳ තිබෙනවා. එමෙන්ම රොනාල්ඩෝ තමන් වෙත එවූ කෙටි පණිවුඩද තමන් සතුව ඇති බවත් අෑ පවසනවා. 21 හැවිරිදි නටාචා පවසන්නේ තමන් ඔහුට පෙම්වතියක් සිටින බව දැන සිටියත් ඔහුව මිතුරකු සේ ඇසුරු කරමින් ඔහු සමඟ මෙසේ හැසිරීමට තමන් දැඩි කැමැත්තක් දැක්වූ බවයි.

රොනාල්ඩෝගේ පෙම්වතිය වන 22 හැවිරිදි ජෝර්ජිනා රොනාල්ඩෝ නිසා මේ වන විට මාස 8ක ගැබිනියක් බවට පත්ව සිටිනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon