සුමෝ ක්‍රීඩකයන් දෙදෙනකු නිසා ජපානය කැලඹෙයි

  👤  2915 readers have read this article !
By mawbima 2017-12-14

ජපානයේ ඉතා ගෞරවනීය ක්‍රීඩාවක් ලෙස සැලකෙන සුමෝ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන් දෙදෙනකු "බාර්" එකකදී ආරවුල් ඇති කරගෙන ගුටි බැට හුවමාරු කර ගැනීම නිසා ජපානයේ සුමෝ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව නැවත සිතන්නට සිදුවී ඇතැයි එරට ක්‍රීඩා විචාරකයන් පවසනවා. මෙම ආරවුලේදී විශිෂ්ට ගණයේ සුමෝ ශූරයකු වන 33 හැවිරිදි හරුමාෆුජි විසින් 27 හැවිරිදි ක්‍රීඩකයකු වන තකනොයිවාට පහර දී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම පහරදීමෙන් තකනොයිවාගේ හිස් කබල බිඳී ඇති බවද පැවසෙනවා. මේ පිළිබඳව ජපන් සුමෝ සංගමය පරීක්‍ෂණයක් ද සිදුකොට තිබෙනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon