මැතිවරණ නීති කඩන අපේක්ෂකයන්ට ශ්‍රී ලනිපය තදින්

  👤  3225 readers have read this article !
By mawbima 2017-12-13

සිදත් මෙන්ඩිස්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන තම පක්ෂයේ අපේක්ෂකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට තිබේ.

පිරිසුදු දේශපාලනයක් සඳහා ජනාධිපතිවරයා තුළ පවතින දැඩි උනන්දුව සහ කැපවීම මත මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමු වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවද හෙතෙම කියා සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon