ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.5%කින් පිරිහිලා

  👤  3232 readers have read this article !
By mawbima 2017-12-08

ආරියරත්න ගනේගොඩ

මේ වසරේ 2017 ජනවාරි සිට නොවැම්බර් 24 වැනි දින දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.5%කින්ද, යුරෝවට සාපේක්ෂව 13.3%කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 10%කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව 6.8%කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 8%කින්ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 7.5%කින්ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 7.3%කින්ද පිරිහීමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon