පිල්ලෙයාන්ගේ ටී.එම්.වී.පී. පක්ෂයෙන් පුංචි ඡන්දයට ඇප මුදල් තැන්පත් කෙරේ

  👤  3195 readers have read this article !
By mawbima 2017-12-08

මඩකළපුව - ජේ. ඛාන්

හිටපු නැඟෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රධාන දෙමළ ජනතා කොටි සංවිධානය හා ටී.එම්.වී.පී. පක්ෂය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මඩකළපුව දිස්ත්‍රික්කයේ සභාවන් 9ක් සඳහා ඇප මුදල් තැන්පත් කළේය.

පක්ෂයේ මහ ලේකම් හිටපු නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි පී. ප්‍රසාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී. හිටපු මහ නගරාධිපති ඒ. ජෝර්ජ් පිල්ලෙයි, පක්ෂයේ කාන්තා සංගමයේ නායිකා මනෝහරන් මහත්මිය ඇතුළු පිරිස මේ අවස්ථාවට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon