කොරියානු රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කරවීමේ වැඩසටහනක්

  👤  3228 readers have read this article !
By mawbima 2017-12-08

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් කොරියානු රැකියා සඳහා යොමු කරවීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (6දා) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.

කොරියානු භාෂා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමද මෙහිදී සිදුවිය.
කොරියානු භාෂා උපදේශිකා ටාරා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප _ උදේශ් කරුණාරත්න _ ජනාධිපති මාධ්‍ය අංශය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon