මෛත්‍රි-මහින්ද කලකට පසුව හමුවී...

  👤  3336 readers have read this article !
By mawbima 2017-12-08

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පළාත් සභා මන්ත්‍රි පසඳ යාපාගේ විවාහ මංගල්‍යය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (07දා) පැවැත්විණි.
මංගල උත්සවයට එක්ව සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරත වූ අයුරු.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ඡායාරූපයේ පසෙකින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon