වනජීවියට අලුත් ලේකම්වරයෙක්

  👤  3656 readers have read this article !
By mawbima 2017-12-08

සපුමල් ජයසේන

වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බණ්ඩාර මීගස්මුල්ල මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කොට ඇත.විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කළ බව වනජීවී අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් 'මව්බිම'ට ඊයේ (07දා) පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon