රනිල්ගේ ප්‍රකාශය තවම තහවුරු කරගෙන නෑ

  👤  3731 readers have read this article !
By mawbima 2017-12-08

දෙනගම ධම්මික රණවීර

ප්‍රශ්න සහගත බැඳුම්කර නිකුතුවට සම්බන්ධ පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමට පෙරාතුව ඊට ප්‍රකාශ ලබා දුන් අයගෙන් එම ප්‍රකාශ පිළිබඳ සහතික......කරගත යුතුව ඇත්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කොට ඇත.

එහෙත් මේ වනතුරුත් තමන්ගේ ප්‍රකාශය පිළිබඳ සහතික කරගැනීමක් සිදුවී නොමැති බවද ඊයේ (07දා) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ගේ හමුවකදී අගමැතිවරයා එසේ සඳහන්කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon