පාලන මිල

  👤  3343 readers have read this article !
By mawbima 2017-12-07

පොල් 75යි
පරිප්පු 130යි
අල 76යි

අත්‍යවශ්‍ය භාණ්ඩ වන පොල්, පරිප්පු හා ආනයනික අර්තාපල් සඳහා උපරිම මිලක් නියම කරන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝවක මිල රුපියල් 130ක් ලෙසත් ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 76ක් වන ආකාරයට උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම මිල සඳහන් ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (06දා) නිකුත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon