ජීවන වියදම සොයන්න රාජ්‍ය නිලධාරියෙක්

  👤  3346 readers have read this article !
By mawbima 2017-12-07

ජීවන වියදම් පිළිබඳ අධ්‍යයනය කොට රජයට කරුණු වාර්තා කිරීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ජීවන වියදම් තත්ත්වය සලකා බලමින් විශේෂ වාර්තාවක් පෙරේදා (5දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජීවන වියදම් කමිටුව විසින් ලබා දුන් බවද ඒ කරුණුද සලකා බලා හාල් හා පොල් ආනයනය කිරීමට තීරණය කළ බවද හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon