බැඳුම්කරේ සල්ලිවලින් ජනමාධ්‍යවල කට වැසීමේ කුමන්ත්‍රණයක්

  👤  4176 readers have read this article !
By mawbima 2017-11-23

සිදත් මෙන්ඩිස්, කැලණිය - කුසුම් එස්. හැන්නදිගේ

බැඳුම්කර ගනුදෙනුවේ මුදල්වලින් අවංක නිලධාරීන්ගේ සහ ජනමාධ්‍යවල කට වැසීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ අනුදැනුම මත ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අනතුරු අඟවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon