බැඳුම්කර හොර සල්ලිවලින් වැටුප් ලබන මාධ්‍යවේදීන්ට දයාසිරිගෙන් අතුල් පහරක්

  👤  4171 readers have read this article !
By mawbima 2017-11-23

ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි කැඳවුම්කරු නීතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා මේ අනතුරු ඇඟවීම කෙළේය.
පොදු දේපළ පනත යටතේ බැඳුම්කර මුදල්වලින් මිලදී ගත් අරක්කු ස්කාගාර සහ විවිධ ආයතනවලට අයත් දේපළ වහාම තහනම් කළ යුතු බවත් මැතිවරණය කල් දමමින් මහ බැංකු බැඳුම්කර වංචාව යටගැසීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon