මාරක අනතුරු අඩු කර ගැනීමට නව වැඩසටහනක්

  👤  3318 readers have read this article !
By mawbima 2017-11-20

කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සහ කැල්ටෙක්ස් ආයතනය සංවිධානය කරන 'ච්ධදබ ඤපඪදඬ චදඤ ඤපඪමඥ' වැඩසටහනේ සමාරම්භක උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඉකුත් 17 වැනිදා පෙරවරුවේ පැවැත්විණි.

එළැඹෙන නව වසර සහ නත්තල් සමයේදී සිදුවන මරක රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි මාර්ග සංඥාවල විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් රියැදුරන් දැනුවත් කිරීමටද මෙම වැඩසටහනින් සිදු කෙරේ.
රථවාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති චූලා ද සිල්වා, කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂිකා නීඩ්‍රා වීරසිංහ, ඛ්ඩඥමපධද ඹ්භඡපඪජභදබඵ ඹ්චදඬච ර්ථීඹ්ඛ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි කිෂූ ගෝමස් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාව සඳහා එක්වූහ.

ඡායාරූප - කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon