ලක්ෂ 45කට පහසුකම් සැපයේ

  👤  4258 readers have read this article !
By mawbima 2017-11-19

උතුරු බොරැල්ල ග්‍රාමසේවා වසමට අයත් සර්පන්ටයින් මහල් නිවාස වැසියන්ගේ "යටිතල පහසුකම් සංවර්ධනය" කිරීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රි බොරැල්ල එ.ජා.ප. ප්‍රධාන සංවිධායක ජයන්ත ද සිල්වා මහතා මහල් නිවැසියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 45ක් ලබාදී ව්‍යාපෘති ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශයේ ජනතාව විසින් පිළිගනු ලැබූ අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon