ජනපති ප්‍රධානත්වයෙන් ලොතරැයි අලෙවි නියෝජිත පළමු සමුළුව පෙබ: 03දා

  👤  2326 readers have read this article !
By mawbima 2017-10-24

සිදත් මෙන්ඩිස්

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ පළමු සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 3 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එදින සවස 3ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවට දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් සහභාගි වන බව එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon