මේ අපරාධය වෛද්‍යවරුන්ට ශාපයක් වෙනවා

  👤  3021 readers have read this article !
By mawbima 2017-10-24

කුණ්ඩසාලේ
_ ඩබ්ලිව්. අළුගොල්ල

වෛද්‍ය ශිෂ්‍යයන්ට කරන අපරාධයට වෛද්‍යවරුන්ට ඉදිරියේදී ශාපය අත්වන බව උසස් අධ්‍යාපන ඇමැති සහ මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඊයේ (23දා) පස්වරුවේ කෙන්ගල්ල මහ විදුහලේ "භාව ප්‍රතිභා" විවිධ ප්‍රසංගය පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍යවේදීන් සයිටම් ප්‍රශ්නයට විස½දුම් දීම පිළිබඳව කළ විමසීමකදී ඉහත ප්‍රකාශය කළේය.
‍ෙදාස්තරවරු ගිහිල්ලා කීවේ අපි මේගොල්ලන්ට උගන්වන්නේ නැහැ. ආපසු යන්න කියා.

ඒ වාගේ වෛද්‍යවරු තමයි මෙතැන ඉන්නේ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ජීවිත කඩාකප්පල් කරමින් සිටිනවා.
වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ජීවිත කඩාකප්පල් කරන එකට ශාපය කවදාහරි එනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon