ශ්‍රී ලංකා සෞඛ්‍ය සංවර්ධනයට තවදුරටත් ආධාර දෙන්න ජපානයේ එකඟත්වය

  👤  2656 readers have read this article !
By mawbima 2017-10-23

දයා පෙරේරා

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට ජපාන රජය එකඟත්වය පළ කරයි.
එම එකඟත්වය පළ වුණේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනිචි සුගනුමා සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඉකුත් දා පැවැති සාකච්ඡාවක ය. ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන රෝහල්හි සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය ගැන එම විශේෂ සාකච්ඡාව පැවැත්විණි. ගල්ගමුව, තෙල්දෙණිය, වරකාපොළ සහ කාත්තන්කුඩි යන මූලික රෝහල් ජයිකා ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon