කොළඹ මහ නගර සභාව සේවක සමුපකාර සංගමයේ සංවත්සරය

  👤  2058 readers have read this article !
By mawbima 2017-10-22

කොළඹ මහ නගර සභාව සමුපකාර සංගමය හා අර්ථ සාධක සංගමයේ සංවත්සරික උත්සවය නොබෝදා කොළඹ මහ නගර සභා පුස්තකාල ශ්‍රවණගාරයේදී සිදුකෙරිණි.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ප්‍රඥා ප්‍රදීප සංකල්පය නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා සහභාගි විය.
මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභා කොමසාරිස් වී.කේ. අනුර මහතාද සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon