කොමිෂන් සභාව නිර්දේශ නොකරන බව වෘත්තීය සමිති තේරුම් ගත යුතුයි

  👤  1884 readers have read this article !
By mawbima 2017-10-22

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

දුම්රිය සේවකයන් ඉල්ලා ඇති වැටුප් වැඩි කිරීම් සිදු කරන ලෙස වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ නොකරන බැවින් එම ඉල්ලීම් ඉටු කළ නොහැකි බව වෘත්තීය සමිති තේරුම් ගත යුතුව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එම වැටුප් වැඩිකිරීම සිදු කළහොත් රාජ්‍ය අංශයේ අනෙක් තනතුරු සඳහාත් වැටුප් වැඩි කිරීම් කළයුතු බව, කොමිෂන් සභාව දැනුම් දී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon