ප්‍රාර්ථනාගෙන් කරාතේ දස්කම් රැසක්

  👤  1956 readers have read this article !
By mawbima 2017-10-20

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මඟින් පවත්වනු ලැබූ කුරුණෑගල දිස්ත්‍රික් කරාතේ තරගාවලියේ අවුරුදු 14න් පහළ බාලිකා ඉසව්වේ රිදී පදක්කමත්, වයඹ පළාත් තරගාවලියේදී ලෝකඩ පදක්කමත් දිනාගැනීමට ප්‍රාර්ථනා සෙව්මිණි හෙට්ටිආරච්චි සමත් වූවාය.

බලල්ල යූ.බී. වන්නිනායක විදුහලේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන ප්‍රාර්ථනාගේ පුහුණුකරු ලෙස ශෝතෝකාන් කරාතේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කමල් එදිරිසිංහ මහතා කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්