‘ලංකාව ඔරුමිත්තනාඩුවක් නොකරනු’ ජාතික සමුළුව අද

  👤  2331 readers have read this article !
By mawbima 2017-10-19

යෝජිත ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට සිදුවන හානිය පැහැදිලි කරන "ලංකාව ඔරුමිත්තනාඩුවක් නොකරනු - බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා" ජාතික මහ සමුළුව ත්‍රිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) පස්වරු 3.00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වේ.

යුතුකම සංවාද කවය සංවිධානය කරන මේ සමුළුවේදී මැදගම ධම්මානන්ද, ඕමාරේ කස්සප, ඇල්ලේ ගුණවංශ හිමිවරුන් සහ ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගෙවිඳු කුමාරතුංග ඇතුළු විද්වතුන් පිරිසක් දෙසුම් පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්