ජාතික සන්දා සහාය පුහුණුකරු නිලන්ත ප්‍රසාද්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

  👤  2558 readers have read this article !
By mawbima 2017-10-18

ශ්‍රී ලංකා සහාය සන්දා (ද්විත්ව සටන්) ජාතික පුහුණුකරු නිලන්ත ප්‍රසාද් ඇතුළු දූ දරුවන්ගේ පියාණන් වූ ඩබ්ලිව්. අයි. ජයසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. ගාල්ල වලහන්දූවේ මැලිබන් මාවතේ දේහය තැන්පත් කොට ඇති අතර ආදාහනය අද දින (18 බදාදා) උදේ 10.00ට කුරුඳුවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සාමාජිකයන්ට ඊට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මානෙල් ධර්මකීර්ති මහතා ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්