විදෙස් ආයෝජනවලට කඩිනමින් ඉඩම්

  👤  2882 readers have read this article !
By mawbima 2017-10-18

දෙනගම ධම්මික රණවීර

විදේශ ආයෝජනවලට අවශ්‍ය රජයේ ඉඩම් කඩිනමින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට ඊයේ (17දා) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කොට තිබේ.

කැබිනට් මණ්ඩලය එම එකඟතාවට පැමිණ ඇත්තේ විදේශ ආයෝජන 26ක් සඳහා සුදුසු ඉඩම් ලබාදීම ප්‍රමාද බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුවය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon