“ප්‍රිමා ශූරයන්ගේ කුසලාන” අවුරුදු 15න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් තරගය 16 සහ 17 දිනවලට කල්යයි

  👤  3556 readers have read this article !
By mawbima 2017-10-13

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන 11වැනි "ප්‍රිමා ශූරයන්ගේ කුසලාන" වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් ලබන 16 සහ 17 දින නැවත පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය සිකුරාදා (6) සහ සෙනසුරාදා (7) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට සැලසුම් කොට තිබූ මෙම තරගයට දින දෙකේදීම වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා යැවීමට හැකිවූයේ පන්දුවාර 4ක් පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon