ව්‍යවසායකත්ව සම්මාන උළෙල 17 වැනිදා

  👤  3520 readers have read this article !
By mawbima 2017-10-13

ආරියරත්න ගනේගොඩ

ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සමඟ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලබන 'ව්‍යවසායකත්ව සම්මාන 2017 බස්නාහිර පළාත' සම්මාන උළෙල මේ මස 17 වැනි දින පස්වරු 3ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් මාවතේ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්