අක්මා බද්ධයට උදවු පතයි

  👤  3579 readers have read this article !
By mawbima 2017-10-13

මාතර - පාලටුව - මදුරුව - අලුත්වත්ත ලිපිනයේ පදිංචි එල්.එල්.කේ. කරුණාරත්න මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් අක්මාවක කොටසක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම සැත්කම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය වන අතර එවැනි විශාල මුදලක් එකවර සොයා ගැනීමට අපහසු නිසා පරිත්‍යාගශීලීන්ගේ සහාය බලාපොරොත්තු වෙයි.
ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු ඇතොත් මහජන බැංකුවේ මාතර, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 152200150052148 යන අංක යටතේ කරුණාරත්න ලෙන්දුව ලොකුගේ කිත්සිරි යන නමින් ආරම්භ කර ඇති ගිණුමට මුදල් බැර කළ හැකිය.
වැඩිදුර තොරතුරු 071 6310385/ 071 7683757/ 076 5865340 යන දුරකතන ඔස්සේ දැනගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon