නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ 133 වැනි ජන්ම දිනය අද

  👤  3576 readers have read this article !
By mawbima 2017-10-13

දයා පෙරේරා

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 133 වැනි ජන්ම දිනය අද (13දා)යි.
මෙවර කන්නන්ගර ජන්ම දිනය ජාතියක් වශයෙන් එක්ව සැමරීම එතුමාට කරන ගෞරවයක් බවත් ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර පිළිබඳව හැරී බලන විට නිදහස් අධ්‍යාපනයට වරම් ලද සියල්ලෝම එතුමන්ට ණය ගැතියෝ බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.
මෙවර ජන්ම දින සමරු උත්සවය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේදී අද පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon