වකුගඩු දෙකක් ඕනෑ

  👤  3596 readers have read this article !
By mawbima 2017-10-13

බළන්ගොඩ පරණ පාර, අංක 14/03 ලිපිනයේ පදිංචි ජී. එච්. සුමතිපාල මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී දැඩි ලෙස රෝගාතුරව පසුවන බැවින් වහාම ඔහුට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත.
මේ ශල්‍යකර්මය සිදු කිරීම සදහා ඒ - ඕ පොසිටිව් හෝ ඒ - ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් ඉදිරිපත් වන ලෙස සුමතිපාල මහතාගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

මේ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන්ට අංක 045 - 2287560, 045 - 2287740 හෝ 077 - 7661850 දුරකතන ඇමැතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon