යෞවන සමාජයේ තරුණ - තරුණියන්ට ජීවිත රක්ෂණ ආවරණයක්

  👤  3522 readers have read this article !
By mawbima 2017-10-13

නුවන් හෙට්ටිආරච්චි

යෞවන සමාජයේ තරුණ තරුණියන්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා පවසයි.
ඉතිහාසයේ පළමු වරට ඇරැඹුණු මේ රක්ෂණ ක්‍රමය යෞවන සමාජ ක්ෂේත්‍රයේ වසර දෙකක් ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඕනෑම කෙනකුට ලබාදෙන බවද ඒ මහතා පැවැසීය.

එහි මූලික පියවර වශයෙන් පසුගියදා මියගිය ඉන්දික සෝමරත්න යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ නිවෙසට ගොස් රුපියල් ලක්ෂයක එම මුදල ලබා දුන් බවත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්