වත්කම් _ බැරකම් පැහැර හරින අයගේ දඩය ලක්ෂය දක්වා ඉහළට

  👤  3581 readers have read this article !
By mawbima 2017-10-13

දෙනගම ධම්මික රණවීර

පොදු මහජන අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන තැනැත්තන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීම් පැහැර හරිනු ලබන පුද්ගලයන් සඳහා මෙතෙක් නියම කළ රුපියල් දහසක් වූ දඩ මුදල රුපියල් ලක්‍ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීමට නියමිතය. වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම් පැහැර හරින අයකුට රුපියල් දහසක දඩයක් හෝ එක් වසරකට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලය තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon