ශිෂ්‍යත්වයෙන් ජයගත් සංජනට පොලිස්පතිවරයාගෙන්් තෑගි

  👤  3573 readers have read this article !
By mawbima 2017-10-13

චාමර අමරසූරිය

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197ක් ලබා දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත් තුල්හිරිය ප්‍රාථමික විදුහලේ සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවාට පොලිස්පතිවරයා විසින් ත්‍යාග පිරිනැමීම පෙරේදා (11දා) පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම සිසුවාට මුදල් ත්‍යාග, නිල ඇඳුම් කට්ටලයක් සහ පාසල් උපකරණද පරිත්‍යාග කළ අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්