ජපානයේ හිටපු අගමැති යුකියෝ මහින්ද හමුවෙයි...

  👤  3611 readers have read this article !
By mawbima 2017-10-13

මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එරට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යුකියෝ හතෝයාමා අතර හමුවක් ඊයේ (12දා) ටෝකියෝවේ වෙස්ටින් හෝටලයේදී සිදුවිය. එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හතෝයාමා මහතා ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්