දුම්රිය වර්ජනය අවසන්

  👤  3585 readers have read this article !
By mawbima 2017-10-13

උපතිස්ස පෙරේරා

වැඩ වර්ජනයේ නියුතු දුම්රිය වෘත්තීය සමිති ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී.

ඒ අනුව සියලුම දුම්රිය සේවා අද (13දා) පෙරවරුවේ සිට යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා ඊයේ රාත්‍රියේ 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්