නාමල් බලන්න තංගල්ලට ගිහින්...

  👤  2655 readers have read this article !
By mawbima 2017-10-12

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු 38 දෙනාගේ සුවදුක් බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, මොහාන් සිල්වා, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රිවරුන් ඊයේ තංගල්ල බන්ධනාගාරයට යමින් සිටියදී.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon