උපාධි අපේක්‍ෂිකාවට වකුගඩුවක් වහාම ඕනෑ

  👤  2443 readers have read this article !
By mawbima 2017-10-12

අතුරුගිරිය මොරටුහේන පාර අංක 195/ඩ්, නිවෙසේ පදිංචි සචිත්‍ර ලක්මිණි මීරියගොල්ල කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවකි. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඇයට 'බී' පොසිටිව් හෝ 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු බව ඇයට ප්‍රතිකාර කරන කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එන්. නසාර් මහතා නිර්දේශ කොට තිබේ.

මේ අසාධ්‍ය තත්ත්වයෙන් තමාට ගොඩ ඒමට ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියකු වේ නම් පිහිට වන්නැයි මීරියගොල්ල ශිෂ්‍යාව නමස්කාරයෙන් යුතුව ඉල්ලීමක් කරයි. විස්තර 0713643947 හෝ 0712565457 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඇය කාරුණික ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්