පිවිතුරු හෙළ උරුමයෙන් උතුම් පින්කමක්

  👤  2444 readers have read this article !
By mawbima 2017-10-12

තිළිණි කෞශල්‍යා

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් අක්ෂිදාන සංගමයට ඊයේ (11දා) පෙරවරුවේ ඇස් හා සිරුරේ පටක කොටස් දන්දීමේ පොරොන්දු පත්‍ර භාර දෙන ලදී.

ලේ සහ වකුගඩු දන්දීම අපේ රටේ නිරන්තරයෙන් සිදු වුවද ඇස් දන්දීමේ ප්‍රවණතාව ලංකාවේ අඩුවී ඇතැයි සැකයක් මතුවුණු නිසා එකී පුණ්‍යකර්මය නැවත සමාජගත කිරීමේ අරමුණෙන් පිවිතුරු හෙළ උරුමයේ නායකයන් ඇස් සහ සිරුරේ පටක කොටස් දන්දීමට තීරණය කළ බව එම පොරොන්දු පත්‍ර භාරදුන් බව ගම්මන්පිල මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්