මර්දනයෙන් ජයගන්න හදන ආණ්ඩුව පෙරළන්න කාලය ඇවිත්

  👤  2530 readers have read this article !
By mawbima 2017-10-12

සිදත් මෙන්ඩිස්

මර්දනයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ දරන ආණ්ඩුව පෙරළා දැමිය යුතු කාලය උදාවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා "මව්බිම"ට පැවැසීය.

මෙරට දේපළ දිගින් දිගටම විකිණීමේ ප්‍රතිපත්තිය මර්දනය හරහා සිදු කිරීමට කටයුතු කරන මොහොතක ආණ්ඩුව පලවා හැරීමට කටයුතු නොකරන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂයට ද ජනතාවගෙන් එල්ල වන විරෝධය වැළැක්විය නොහැකි බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon