කෘෂි ක්‍ෂේත්‍රයේ වර්ධනය දෙවැනි කාර්තුවේදී පහත බැහැලා

  👤  3111 readers have read this article !
By mawbima 2017-09-21

සිදත් මෙන්ඩිස්

වසරේ දෙවැනි කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4 මට්ටමට පැමිණ තිබේ.
පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.8ක් විය.

කාර්මික හා සේවා අංශවල වර්ධනය සියයට 5.2ක් සහ සියයට 4.5ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනය දෙවැනි කාර්තුව තුළ පහත බැස ඇති අතර එම අගය සියයට 2.9ක් බව සඳහන් වෙයි.
පසුගිය මාස 18ක කාලය තුළ මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනය පහළ යෑමට හේතු වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon