බොදු බල සේනාව සංඝ සංගායනාවකට සැරසෙයි

  👤  3034 readers have read this article !
By mawbima 2017-09-21

දෙනගම ධම්මික රණවීර

බුදු මඟ පිහිටා සංඝ සංගායනාවක් කිරීම සඳහා බොදු බල සේනා සංවිධානය තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් බැහැදැකීමට පියවර ගෙන තිබේ.
ඒ සඳහා නුදුරු දිනකදී උන්වහන්සේ හමුවන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ. රටත්, ශාසනයත් පරිහානියට පත්වීමෙන් වළක්වා ගැනීම එහි අරමුණ බවද උන්වහන්සේ සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්