විදුලි සේවක නිවාඩු අවලංගුයි

  👤  2937 readers have read this article !
By mawbima 2017-09-14

උපතිස්ස පෙරේරා

විදුලි බල මණ්ඩල සේවකයන් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනයත්...සමඟ විදුලි බල නිෂ්පාදනය, බෙදාහැරීම හා සැපයුමට අදාළ සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (13දා) සිට බලපැවැත්වෙන පරිදි එහි සියලුම සේවක සේවිකාවන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
මෙම නිවාඩු අවලංගු කිරීම මේ මස 20 වැනිදා තෙක් බලපැවැත්වෙන බව ලංවිම ප්‍රකාශකයෙක් 'මව්බිම'ට සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්