ගෑස් වැඩි කරන මලික්ගේ යෝජනාවට මෛත්‍රි ගෑස් පෙන්වයි

  👤  2983 readers have read this article !
By mawbima 2017-09-14

උපතිස්ස පෙරේරා

කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමිය යුතු බවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙරේදා (12දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සිය දැඩි විරෝධය පළ කර ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ බහුතරයක් ගෑස් මිල වැඩි කිරීමට එරෙහිව කරුණු දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්