මෝටර් රථ ලියාපදිංචියේ වර්ධනයක්

  👤  2958 readers have read this article !
By mawbima 2017-09-14

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ ලියාපදිංචියේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර පසුගිය වසර කිහිපය තුළ වැඩි වශයෙන්ම අලුතින් ලියාපදිංචි වී තිබෙන්නේ යතුරුපැදි බව ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

2015 වසරේදී යතුරුපැදි 370,889 අලුතින් ලියාපදිංචි කර ඇති අතර 2016 වසරේ අලුතින් ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව 22,225කි.
2016 වසරේදී යතුරුපැදි, මෝටර් රථ, ත්‍රිරෝද රථ, බස් ලොරි හා ගිලන් රථ ඇතුළු වාහන 32,801ක් ලියාපදිංචි කර තිබේ. 2015 වසරේදී අවමංගල රථ 14ක් ලියාපදිංචි කර තිබේ. 2016 වසරේදී කිසිදු අවමංගල්‍ය රථයක් ලියාපදිංචි කර නැත.

2015 වසරේදී වැඩි වශයෙන්ම ලියාපදිංචි කර ඇත්තේ ත්‍රිරෝද රථය. එනම් ත්‍රිරෝද රථ 129,257ක ප්‍රමාණයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්