සිරස ‘පෙන්ටතලන්’ දෙවැනි අදියර ඇරැඹේ

  👤  3232 readers have read this article !
By mawbima 2017-09-13

සිරස පෙන්ටතලන් දෙවැනි අදියරෙහි මූලික පරීක්ෂණ මේ වන විට දිවයින පුරා පිහිටි සියලුම පාසල් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් පැවැත්වේ. රත්නපුර සහ බදුල්ල ප්‍රදේශයන්හි මූලික පරීක්ෂණ මේ වන විටත් අවසන්ව ඇති අතර අනෙක් පළාත්වල ඉදිරි දිනයන්හිදී පරීක්ෂණ කටයුතු පැවැත්වේ.

සැප්තැම්බර් 14 වැනිදා නැඟෙනහිර පළාත ආවරණය කරමින් ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධන්කර විද්‍යාලයේද, සැප්තැම්බර් 15 වැනිදා උතුරුමැද පළාත ආවරණය කරමින් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේද, සැප්තැම්බර් 16 වැනිදා වයඹ පළාත ආවරණය කරමින් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේද, සැප්තැම්බර් 18 වැනිදා බස්නාහිර පළාත ආවරණය කරමින් රත්මලාන ස්ටයින්ස් මැදිරි සංකීර්ණයේද, සැප්තැම්බර් 19 වැනිදා දකුණු පළාත ආවරණය කරමින් මාතර සණස ශාලාවේදීද පරීක්ෂණ කටයුතු පැවැත්වේ.

පංච මහා බුද්ධි කලම්බනය "සිරස පෙන්ටතලන්" පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට 0114368305 අමතන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්