වෘත්තීය අධ්‍යාපනය නංවන්න ජපන් රජයේ අනුග්‍රහය...

  👤  3454 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (9).jpg (600×350)

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ජපානයෙන් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගුනුමා (Kenichi Sugunuma) මහතා අතර සාකච්ඡාව පැවැති අවස්ථාව.

රැකියා ඉලක්ක කරගත් පාඨමාලා වැඩිදියුණු කිරීම, නවීන තාක්ෂණික උපකරණ පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම වැනි කරුණු පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවලට උපරිම සහයෝගය ලබාදීමට ජපන් තානාපතිවරයා එකඟත්වය පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්