නාගදීප චෛත්‍යයට ඉහළින් දර්ශනීය රශ්මි මාලාවක්

  👤  3986 readers have read this article !
By mawbima 2017-08-21

නාගදීප විහාරයේ චෛත්‍යයට ඉහළින් අහසේ ඊයේ (20දා) උදේ විහිදුණු දර්ශනීය රශ්මි මාලාව විනාඩි දහයක් පමණ දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් පැවැතුණු බව......නාගදීප විහාරාධිකාරි දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ 'මව්බිම'ට පැවැසූහ.

උන්වහන්සේ විසින් ලබා ගෙන ඇති ඡායාරූපයක එම දර්ශනීය රශ්මි මාලාව මෙසේ දැක්වෙයි.
මේ ආකාරයෙන්ම 2010 පෙබරවාරි මස 8 වැනිදා චෛත්‍යයට ඉහළින් අහසේ දීප්තිමත් ආලෝකයක් විහිදුණු බව උන්වහන්සේ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon