බීමතින් බස් රිය පැදවූ රියැදුරාගේ බලපත්‍රය මාස තුනකට අත්හිටුවයි

  👤  3773 readers have read this article !
By mawbima 2017-08-11

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

අනුරාධපුරයේ පැවැති පිච්ච මල් පූජාවට බැතිමතුන් පැමිණි බස් රථයක් බීමත්ව පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පෞද්ගලික බස් රථ රියැදුරකු එම චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුගේ රියැදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
ඊට අමතරව සැකකාර රියැදුරුට මුදලින් රුපියල් 7,500ක දඩයක් ද නියම කෙරුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්