රටේ යහපතට රවි ඉල්ලා අස්වුණා

  👤  3884 readers have read this article !
By mawbima 2017-08-11

විපක්ෂ නායක

රවි කරුණානායක මහතා කිසිම කොමිසමක් හමුවේ නීතියෙන් වරදකරුවකු වී නැතැයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවැසීය.
එතුමා මේ පියවර ගත්තේ යහපාලනය, මේ රටේ ජනතාව සහ රටේ යහපත වෙනුවෙන්. එතුමා හොඳ උදාහරණයක් දුන්නේ. එතුමා එඩිතර පියවරක් ගත්තේ.
රජයේ විවිධ තනතුරු දැරූ පුද්ගලයන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙර කිසි පියවරක් ගත්තේ නැහැ. රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඔප්පු වෙලා නැහැ. එසේ තිබියදීත් එතුමා තනතුරෙන් ඉල්ලා අස්වුණා. මම එතුමාට සුබ පතනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon