මත්තලට ඉන්දියාව බැල්ම හෙළයි

  👤  3813 readers have read this article !
By mawbima 2017-08-11

දෙනගම ධම්මික රණවීර

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය හා සම්බන්ධ වීමට ඉන්දීය රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.
මත්තල ගුවන් තොටුපොළ නිසා පසුගිය 2016 වසර අවසන් වන විට ඇ. ඩොලර් මිලියන 112.2ක් අලාභ බව සඳහන් කරමින් එය රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පෙරේදා (9දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කමිටුවක් පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්