විශ්වාසභංගය දැන් ඕනෑ නෑ

  👤  4087 readers have read this article !
By mawbima 2017-08-11

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

රවි කරුණානායක සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බැවින් ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් භාර දුන් විශ්වාසභංග යෝජනාව පිළිගැනීමට හේතුවක් නොමැති බව කතානායක කරු ජයසූරිය ඊයේ (10දා) සවස පාර්ලිමේන්තුවට නිවේදනය කෙළේය.

ඊයේ සවස පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්විණි. ඉන් අනතුරුව සභාවට පැමිණි කතානායකවරයා සිය තීරණය නිවේදනය ඉදිරිපත් කරමින් පැවැසුවේ විශ්වාසභංග යෝජනාවට ප්‍රස්තුත වූ ඇමැතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon